3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හංවැල්ලේදී ත්රීරෝද රථයක් ගිනිබත් වෙයි
හංවැල්ල පහත්ගම ප්රදේශයේදී අද (22) පස්වරුවේ ත්රීරෝද රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.පහත්ගම ප්රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල ආසන්…
சுருக்கம்
කොළඹ මුතුවැල්ල ධීවර වරාය ආසන්න මුහුදු තීරයට ඩීසල් තෙල් කාන්දුවීමක් සිදුවීමත් සමඟ එය පාලනය කිරීම සඳහා ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත . ඊයේ (21) කොළඹ වරායේ ජයා බහාලුම් පර්යන්තයට (JCT) අයත් බ්ලූමැන්ඩල් ප්රදේශයේ පිහිටි ගබඩා ටැංකියක නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ඩීසල් කාන්දුව සිදුව ඇති බව සදහන්ය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்



