3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වාසනාව එක රැයකින් දොරට තට්ටු කරන සතියක්...! පෙරළි රැසක් අත ළඟ...!
2026.11.22 සිට 28 වැනිදා දක්වා සතියක කාලය තුළ පවතින ග්රහ තත්ත්වය විමසා බැලීමේදී ලෝකයේ විවිධ ප්රදේශවලින් එකිනෙකට පරස්පර ආරංචි ලැබිය හැකි කාලයකි.
சுருக்கம்
මේෂ - ප්රවේශම් වන්න ලග්නයෙන් දොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව හිතේ නොසන්සුන් බවක්, පීඩනයක් හෝ කලකිරීමක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. මිථුන - ශුභයි ලග්නයෙන් දහවැන්නේ සඳු ගෝචරය වන අද දින, කාර්යාලයේ සහාය සේවකයන් සමඟ වැඩ කිරීමේදී සුළු සුළු අදහස් ගැටුම් ඇතිවිය හැකි වුවද ඒවා වෘත්තීය මට්ටමෙන් විසඳාගත හැක.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்

