3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධියට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ලද පැමිණිල්ලක් අනුව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (05) දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණසබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධියට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

අද දෙරණසබරගමුවේ නවකවධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ්

BBC News සිංහලනවක වද සිද්ධිය: CID අත්අඩංගුවට පත් සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් අද අධිකරණයට

Lanka C Newsනවක වධ ඝාතකයන් හතරක් අත්අඩංගුවට ගනී…

අද දෙරණසබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4ක් අත්අඩංගුවට

இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்