2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අග්‍රාමාත්‍යවරිය සහ කැනේඩියානු මහ කොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් සහ එරට දූත පිරිස පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබෙනවා. මහ කොමසාරිස්වරිය සහ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළා. එමෙන්ම, දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ගයක් ලෙස දෙරටේ ජනතාව [...]
சுருக்கம்
මහ කොමසාරිස්වරිය සහ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළා. එමෙන්ම, දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ගයක් ලෙස දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරිය මෙහිදී පෙන්වා දුන්නා.

