பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයක් හිස ඔසවයි - වයස 20ත් 24ත් අතර තරුණ ප්‍රජාවට විශේෂ අවදානමක්
ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසන්නේ අවුරුදු අවුරුදු 20ත් 24ත් අතර වයසේ පසුවන තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.
சுருக்கம்
වාර්තා වන ආකාරයට මෙම වසරේ තෙවන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩය යටතේ නව ආසාදිතයින් 88 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 78 දෙනෙකු අවුරුදු 20ත් 24ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් බව සඳහන්ය. ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණරත්න මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, "දැන් මේ අවුරුද්දේ තුන්වන කාර්තුව අවසන් වෙලා තියෙනවා.

