3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සම්පත් මනම්පේරිට අයත් වාහන 3ක් පොලිස් භාරයට - එක් රථයකින් ගංජත් ප්‍රවාහනය කරලා
රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්...
சுருக்கம்
මිද්දෙණිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බවට සැකකරන රසායනික ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝගමත සිටින සම්පත් මනම්පේරීගේ මිද්දෙණියේ නිවසේ තිබියදීයි ඔහුට යටත් බවට පැවසෙන වාහන 03 ක් සිය භාරයට ගත බව පොලීසය පවසනවා. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි ගේ නිඈ තිබූ මෝටර් රථයක්, බස් රථයක් සහ කැබ් රථයක් මෙලෙස පොලිස් භාරයටබ තිබෙනවා.


