பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රටේ ඉන්ධන තත්ත්වය ගැන ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ රටේ අවශ්‍යතාවයට සරිලන ඉන්ධන සංචිත ප්‍රමාණවත් ලෙස පවතින බවත්, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත්ය.
சுருக்கம்
රාජකරුණා මහතා සඳහන් කළේ රටේ අවශ්‍යතාවයට සරිලන ඉන්ධන සංචිත ප්‍රමාණවත් ලෙස පවතින බවත්, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත්ය. එම තත්ත්වය හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ නොමැති ඇතැම් ප්‍රදේශවල සුළු ඉන්ධන පෝලිම් ඇතිවිය හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය. හේතු වෙලා තියෙන්නේ පෞද්ගලික සමාගම් ඒගොල්ලෝ තෙල් ඒගොල්ලන්ට පාඩු හින්දා සමහර ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා තෙල් ඉෂු කරන එක.


