2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මූල්‍ය විනය නිසිපරිදි පවත්වාගෙන යන ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් සිදුකර නැහැ- ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
මූල්‍ය විනය නිසිපරිදි පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් සිදු කර නැතැයි කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
சுருக்கம்
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග අනුමත කිරීම සහ විදේශ විනිමය පනත යටතේ නියමයඅනුමත කිරීමට අදාළ විවාදයට අද එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. අපි සෑම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද පවත්වගෙන යනවා.

