4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රැකියා නැතිව ඉන්න 80000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අයවැය විවාදයේදී ආණ්ඩුවෙන් කරපු ඉල්ලීම!
80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය අඛණ්ඩ ව උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන බව පවසන බවත් මෙසේ අඛණ්ඩ ව උපාධිධාරීන් බඳවා ගන්නවා නම් 80000ක් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ ඉන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ…
முழு செய்தித் தொகுப்பு
Lanka News Web සිංහල80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න - විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්!

Mawrata News සිංහලරැකියා නැතිව ඉන්න 80000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අයවැය විවාදයේදී ආණ්ඩුවෙන් කරපු ඉල්ලීම!
ගගනරැකියා විරහිත උපාධිධාරීන් 80000 ඉන්නවා - රජයෙන් උපාධිධාරීන් රැකියාවට බඳවා ගන්නවා කිව්වා - ඔවුන්ව අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න

Dasatha Lanka News80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත්කර ගන්න - විපක්ෂ නායක

சுருக்கம்
කොළඹ LNW:80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන බව පවසන බවත් මෙසේ අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගන්නවා නම් 80000ක් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ ඉන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்