3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආසියානු ක්රිකට් ඉසව්වට ශ්රී ලංකා කණ්ඩායම් සූදානම්
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් ඉසව්වන් සඳහා සහභාගී වන ශ්රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය පසුගියදා නම් කළා. එම තරගාවලියේ කාන්තා ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු නම් කර ඇති අතර පිරමි ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චි නම් කර තිබෙනවා.
சுருக்கம்
එම ඉසව්වේ අවසන් පූර්ව වටය මේ මස 20 වැනිදා ද සහ අවසන් මහා තරගය සහ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තරග මේ මස 22 වැනිදා ද පැවැත්වීමට යෝජිතව තිබෙනවා. එම කණ්ඩායම් අතුරින් ශ්රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය තරගාවලිය සඳහා ඉදිරිපත් වෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ සිටයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்


