2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මත්ද්‍රව්‍ය ජාලයක සුල මුල සොයාගොස් යතුරුපැදි ජාවාරමක් මාට්ටු
යතුරුපැදි සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හා සොරකම් කරන ලද යතුරුපැදි කොටස් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - අතුරුගිරිය පොලිස් ස්ථානය. අතුරුගිරිය පොලිසිය මගින් පසුගිය 21 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 800ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවා. ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකල [...]
சுருக்கம்
අතුරුගිරිය පොලිසිය මගින් පසුගිය 21 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 800ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවා.

