ශ්‍රී ලාංකික සම්භවය ඇති Netflix තරුව මෛත්‍රී 'මං 'ඊළාම් දෙමළ'' කීම නිසා සංවාදයක්
කැනේඩියානු ජාතික රංගන ශිල්පිනී මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan - my-TRAY-ee RAH-mə-KRISH-nən) ජාතික සහ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ. 2026 සැප්තැම්බර් 18 වන දින Net
