2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොළඹ ඉරාන එම්බසියට බෙන්ස් එකක් කඩා වදී
කොළඹ පිහිටි ඉරාන තානාපති නිල නිවසේ ආරක්ෂිත තාප්පය කඩාගෙන සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ඇතුළු වීමේ සිද්ධිය හුදෙක් රිය අනතුරක් ද, නැතහොත් කිසියම් ත්රස්තවාදී හෝ අන්තවාදී ක්රියාවක් ද යන්න පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ…
சுருக்கம்
මෙම සිදුවීමට අදාළව මෝටර් රථය පදවාගෙන ආ 27 හැවිරිදි මොහොමඩ් තාරික් මන්සූර් නමැති රියදුරා ද, එහි ගමන් ගත් බව කියන මොහොමඩ් ඉන්හාම්, මයුරන් කනකසුන්දරම් සහ මොහොමඩ් උස්මාන් යන සැකකරුවන් සිව්දෙනා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
