பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළිත් රිමාන්ඩ්
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන 10 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsචාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළිත් රිමාන්ඩ්

ITN Newsචාමර සම්පත් සහ පුද්ගලික ලේකම් ලබන 10 දක්වා යළි රිමාන්ඩ්

ගගනසුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට සහ පුද්ගලික ලේකම්ට දුන් නියෝගය - යළිත් රිමාන්ඩ්

Hiru News - Sinhalaචාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ්

ගගනමීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

Hiru News - Sinhalaපොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ඉල්ලූ බව කියන සිදුවීමට අදාළව චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்