4 ஊடகங்கள்
නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල්වල සිසුන් සඳහා, පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා
දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථා තත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටසේ ආරම්භය, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පැවැත්වීම වැනි මූලික කරුණු රාශියක් මුල් කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා අද දින (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
