3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඇමති දෙන්නෙක් සතොස ශාඛා විවෘත කරයි...
ලංකා සතොස නව ශාකා 04 ක් ජනතා අයිතියට පත් කිරීම (17) දින සිදුකෙරිණි. ඒ අනුව ගම්පහ, වටවල,දික්ඔය, රිදීගම යන සතොස ශාකා ජනතා අයිතියට පත් කෙරුණා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති සතොස නව ශාකාව විවෘත කරනු ලැබුවේ වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
சுருக்கம்
ඒ අනුව මෙසේ ජන අයිතියට පත් වුණේ ගම්පහ, වටවල, දික්ඔය, රිදීගම යන සතොස ශාඛායි. එම් ජයවර්ධන මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති සතොස නව ශාඛාව විවෘත කර ඇත. එමෙන්ම මෙම අවස්ථාවට ගම්පහ නගරාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්, ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව ද එක්ව සිටි බව සඳහන්.


