பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නුවරඑළිය නව තැපැල් පරිපාලන ගොඩනැගිලක්
නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය පවත්වාගෙන යාම සඳහා ඉදිකෙරෙන නව දෙමහල් ගොඩනැගිල්ලට ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් අද (05) මුල්ගල් තැබිණි.
முழு செய்தித் தொகுப்பு
Lanka Truthනුවරඑළිය තැපැල් උරුමයට නව පණක්… මිලියන 383ක සංවර්ධන ව්‍යාපෘතියක්…
අද දෙරණනුවරඑළිය නව තැපැල් පරිපාලන ගොඩනැගිලක්

ITN News" නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් " - ඇමති නලින්ද ජයතිස්ස

Dasatha Lanka Newsනුවරඑළිය තැපැල් කාර්යාලයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක්

சுருக்கம்
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාල පරිශ්‍රයේ රුපියල් මිලියන 78.34ක ඇස්තමේන්තුගත වියදමින් ඉදිකෙරෙන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ සිදු කෙරිණි. ඊට සමගාමීව බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ දැනට සිදුවෙමින් පවතින සංරක්ෂණ හා සංවර්ධන කටයුතුද නිරීක්ෂණයට ලක් විය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்