2 ஊடகங்கள்
ඉන්දීය ආරක්ෂක ඇමැති සැප්තැම්බර් 09,10 ලංකාවේ
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ මෙරට සංචාරය සිදුවන දින වකවානු නිල වශයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එළඹෙන සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය සිදුවන බවය. දෙරට අතර ආරක්ෂ
