රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ නිල සංචරක් සඳහා අද (03) පෙරවරුවේ දිවයිනට පැමිණියා. අමාත්‍යවරයා සමඟ එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 07 දෙනෙකු ද දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා. මෙම පිරිස අද (03) පෙරවරු 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඔවුන් පිළිගැනීම [...]
