විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක්
විදේශ ශ්‍රමිකයන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද, ආරක්ෂිත විදේශ රැකියා අවස්ථා සහ ආර්ථික සුරක්ෂිතතාවක් තහවුරු කිරීමේ අවශ්‍යතාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරනවා . ඔහු මේ බව ප්‍රකාශ කළේ,
