பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පෝලන්තයේ සිට ශීත ඍතු ගුවන් ගමන් ඇරඹෙයි
යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්රධාන නගර 03 ක සිට ගුවන් යානා 03 ක් , සිය මංගල ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට සංචාරකයන් 550 දෙනෙකු රැගෙන අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ…
சுருக்கம்
යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්රධාන නගර 03 ක සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ( Enter Air ) ගුවන් යානා 03 ක් , සිය මංගල ගුවන් ගමන් ( Inogaral Flight ) ආරම්භ කරමින් , එරට සංචාරයකයන් 550 දෙනකු රැගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.


