3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉස්කොලෙන් ගියපු ගමන් ත්‍රීවිල් අරන් පාරට දාන්න බෑ,ත්‍රිවීල් පදින්න පුළුවන් අවම වයස 40 දක්වා ඉහළ දානවා - ඇමති නලීන් හේවගේ
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. අදහස් දක්වමින් ඒ මහතා...
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
තරුණ පරපුර වඩාත් ඵලදායී වෘත්තීන් සහ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව ඉදිරියේදී ත්‍රීවීල් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නව වයස් සීමාවන් හඳුන්වා දීමට නියමිතය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
இடங்கள்


