3 sources
ඉස්කොලෙන් ගියපු ගමන් ත්‍රීවිල් අරන් පාරට දාන්න බෑ,ත්‍රිවීල් පදින්න පුළුවන් අවම වයස 40 දක්වා ඉහළ දානවා - ඇමති නලීන් හේවගේ
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. අදහස් දක්වමින් ඒ මහතා...

By [email protected] (Unknown)
Read full article