3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්රයේ සංවර්ධනයට නෝර්වේ රාජ්‍යයේ සහය
ශ්‍රී ලංකාවේ ධීවර, බෝට්ටු නිෂ්පාදන සහ සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්රයන්හි සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නෝර්වේ රාජ්‍යයේ බර්ගන් වෙස්ට්ලන්ඩ් (Bergen-Vestland) කලාපය සඳහා වන ශ්‍රී ලංකා ගෞරව කොන්සල් ස්ටර්ල් හැරල්ඩ් පීඩර්සන් (Sturl Harald Pede…
சுருக்கம்
මෙහිදී මෙරට බෝට්ටු නිෂ්පාදන හා සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්රයේ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකරන සී-නෝර් (Cey-Nor) ආයතනයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව විශේෂ අවධානය යොමු විය. ඒ අනුව, ආයතනයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සහ තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

