5 ஊடகங்கள்பிரபலமானவை
අයහපත් කාලගුණය ඇති දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම ගැන තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දින පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. එහි ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, මේ බව අදාළ බලධාරින් වෙත දැනුම
