5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
IMF සාකච්චා ගැන මාධ්‍ය වාර්තා කරන්නේ රජය අපහසුතාවට පත් කරන්නයි.. - අනිල් ජයන්ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම් වැඩසටහනේ 7 වැනි සමාලෝචනයට පූර්වගාමීව සිදු කෙරුණු තාක්ෂණික කමිටු සාකච්ඡා වටය අලලා ඇතැම් මාධ්‍ය වැරදි අර්ථ නිරූපණයක් කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.
முழு செய்தித் தொகுப்பு
Asian MirrorIMF සාකච්චා ගැන මාධ්‍ය වාර්තා කරන්නේ රජය අපහසුතාවට පත් කරන්නයි.. - අනිල් ජයන්ත

දිනමිණරජය අපහසුතාවයට පත් කිරීමට දැරූ වෑයමක් ගැන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්තගෙන් පැහැදිලි කිරීමක්
Lanka C NewsIMF සාකච්චා ගැන මාධ්‍ය වාර්තා කරන්නේ රජය අපහසුතාවට පත් කරන්නයි..

News.lkඇතැම් මාධ්‍ය සිදුකළ වැරදි අර්ථ නිරූපණයක් සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ලංකාදීපඅයි.එම්.එෆ් සාකච්ඡා ගැන මුදල් නි,ඇමතිගෙන් ප්‍රකාශයක්

சுருக்கம்
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ 7 වැනි වාරිකය මුදා හැරීමට අදාළ සමාලෝචනයට පෙර සිදු කෙරුණු තාක්ෂණික කමිටු රැස්වීම 7 වැනි වාරිකය නිදහස් කිරීමේ අවසන් සාකච්ඡා වටය ලෙස ඇතැම් මාධ්‍ය පුවත් වාර්තා පලකර ඇති බවයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்