ඇතැම් මාධ්‍ය සිදුකළ වැරදි අර්ථ නිරූපණයක් සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම් වැඩසටහනේ 7 වැනි සමාලෝචනයට පූර්වගාමීව සිදු කෙරුණු තාක්ෂණික කමිටු සාකච්ඡා වටය අලලා ඇතැම් මාධ්‍ය වැරදි අර්ථ නිරූපණයක් කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි
