4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පූර්ව ළමාවියේ දරුවන්ගෙන් 64% ක් දිනකට පැය භාගයකට වඩා ෆෝන් එකේ
පූර්ව ළමාවියේ දරුවන්ගෙන් සියයට 64ක් දිනකට පැය භාගයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක නරඹමින් කාලය ගත කරන බවට සමික්ෂණයකදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පූර්ව ළමාවියේ දරුවන්ගෙන් සියයට 64ක් දිනකට පැය භාගයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක නරඹමින් කාලය ගත කරන බවට සමික්ෂණයකදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය. "ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කුඩා දරුවකු ඩිජිටල් තිර භාවිතා කළ යුතු වන්නේ දිනකට පැය භාගයකටත් අඩු කාලයකි.



