2 ஊடகங்கள்
ඇමති ආනන්ද විජේපාල ගැන ව්‍යාජ පුවත් සංසරණය වීම සම්බන්ධව විමර්ශනයක්
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලෙස හැඟෙන ජායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
