සේමිණි ඉද්දමල්ගොඩට ඇප
අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

රිය අනතුරක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට අදාල වරෙන්තු හතක් මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් පවත්වාගෙන යන පුද්ගලික ආරක්ෂක සමාගමක සේවක වැටුප් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කිහිපයකට අදාලව ඇති වරෙන්තු කිහිපයක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවත් පැවසේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு