එලොන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
සිය සමාගම වන SpaceX හි වාර්තාගත කොටස් වෙළඳපොළ මංගල දර්ශනයෙන් පසුව, ඊයේ (12) දිනයේ එලොන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්ව තිබෙනවා. බ්ලූම්බර්ග් වාර්තාවන්ට අනුව, එලොන් මස්ක්ගේ වර්තමාන ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.11 ක් පමණ වනවා. ඒ අනුව ගූගල් සම-නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින්, ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් සහ ප්‍රංශ සුඛෝපභෝගී [...]
