2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වාණිජ ගුවන් යානයකින් නොනවත්වා පියාසර කළ දීර්ඝතම දුර – Airbus A350-1000ULR ගිනස් වාර්තා පොතට
වාණිජ ගුවන් යානයක් මගින් නොනවත්වා පියාසර කළ දීර්ඝතම දුර සඳහා වන ගිනස් ලෝක වාර්තාව නිල වශයෙන් බිඳ දැමීමට Airbus A350-1000ULR (Ultra-Long…
சுருக்கம்
ULR (Ultra-Long Range) ගුවන් යානය සමත්ව තිබෙනවා. ඒ අනුව, ජාත්‍යන්තර ගුවන් යානා සම්මේලනය (Inteational Aeronautical Federation) සහ flightradar24 දත්ත මගින් මෙම වාර්තාව ස්වාධීනව තහවුරු කර ඇති අතර, AIB35LR යන ඇමතුම් සංකේතයෙන් (call-sign) යුත් මෙම ගුවන් යානය ජූලි 27 වැනි සඳුදා දේශීය වේලාවෙන් පස්වරු 17.27ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ගුවන්ගත වී ඇති අතර, ජූලි 28 වැනි අඟහරුවාදා දේශීය වේලාවෙන් පෙරවරු 09.51ට ප්‍රංශයේ…

