2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගෝඨාගේ කාලේ යන්න ගිය.. රනිල්ගේ කාලේ පැත්ත බලපු නැති.. ජේ.ආර්.ට හොදටම සලකපු ජපානය විපක්ෂනායක සජිත්ට අතට අත දෙයි! මොකද්ද මේ සිග්නල් එක..? VIDEO & PHOTOS
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන සබඳතා ව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ව සුහද සහ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ශ්‍රීමත් අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා පාර්ලිමේන්තුවේ…
சுருக்கம்
දැනුම හුවමාරු කර ගැනීම, තාක්ෂණික නවෝත්පාදන, කුසලතා සංවර්ධනය සහ තිරසර ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ අදාළ කර්මාන්ත අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කළ බවට වාර්තාවෙනවා.

