4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
WATCH - "පුද්ගලික ජයග්රහණ වැදගත් නැහැ; Semi Final යන්න බැරිවෙන එක මට ලැජ්ජාවක්" - චමරි අතපත්තු #T20WorldCup
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 20 වෙනි තරගයෙන් අයර්ලන්තය පරදා කඩුලු 9ක පහසු ජයක් ලබාගැනීමට ශ්රී ලංකාව සමත්වුණා. ඒ පිළිබඳව ශ්රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙලෙස අප වෙත තම අදහස් ප්රකාශ කළා.
முழு செய்தித் தொகுப்பு
ThePapare SinhalaWATCH - "පුද්ගලික ජයග්රහණ වැදගත් නැහැ; Semi Final යන්න බැරිවෙන එක මට ලැජ්ජාවක්" - චමරි අතපත්තු #T20WorldCup

ThePapare SinhalaWATCH - "චමරිගේ විශිෂ්ට ශතකය ශ්රී ලංකාවේ බලාපොරොත්තු ඉහල නංවයි" - #IREvSL Cricketry

ThePapare SinhalaWATCH - "මේ අපේ හොඳම ක්රිකට් එක නෙවෙයි, මීට වැඩිය හොඳින් ක්රීඩා කරන්න තිබුණා" - චමරි අතපත්තු #T20WorldCup

ThePapare Sinhalaචමරි ආවේශ වෙයි, අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක ජයක්

Sri Lanka Cricketචමරිගේ අනුකම්පා විරහිත ශතකයෙන් ශ්රී ලංකාවට කඩුලු 9ක දැවැන්ත ජයක්

Dasatha Lanka Newsඅයර්ලන්තයට එරෙහිව ශ්රී ලංකාවට පහසු ජයක් - චමරිගෙන් ශතකයක්

අද දෙරණචමරිගේ ශතකයෙන් ශ්රී ලංකාවට සුපිරි ජයක්