4 sources
WATCH - "පුද්ගලික ජයග්‍රහණ වැදගත් නැහැ; Semi Final යන්න බැරිවෙන එක මට ලැජ්ජාවක්" - චමරි අතපත්තු #T20WorldCup
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 20 වෙනි තරගයෙන් අයර්ලන්තය පරදා කඩුලු 9ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.
