2 ஊடகங்கள்
අපි ඇස් පියාගත්තත් හොරකම් කරන නිසා නිදාගන්නෙත් ඇස් ඇරන්...! - කඩුවෙල නගරාධිපති
තමන්ගේ ඇස් පිය වන අවස්ථාවක පවා මේ රටේ මහජන දේපළ හොරා කෑ නිසා දැන් රාත්‍රියට නිදාගන්නේද ඇස්දෙක ඇරගෙන බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි. දිට්ඨධම්මවේදනීය කර්මය පළ දී ඇති බවත් මේ තිත්තයාගේ වාරය බවත් ඔහු අවධාරණය කරයි. නගර සභාව පාලනය කරන්නේ කන බොන අය
