2 sourcesUpdated
එක්කො වෙඩි තියා ගන්න.. එක්කො ගෙල වැලලාගෙන මිය යන්න..- රන්ජන් ජයලාල්ගෙන් දැනුම් දීමක්
මහජන මුදල් කොල්ලකමින් රට විනාශ කළ පාර්ශ්වයන්ට නැවත මෙම දේශපාලන කරළියට පැමිණ රජ කිරීමට මෙරට ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අවධාරණය කරයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය මැතිවරණයේදී මෙරට ජනතාව විසින් එම කොල්ලකාරී දේශපාලන සංස්කෘතියට පැහැදිලි නැවතීමේ තිත තබා ඇති බවයි.
Summary
He noted that attempts by discredited political factions to reenter the political arena have been completely unsuccessful. The mayor highlighted that, in light of their past mistakes, individuals across the political spectrum are now facing accountability through both natural and legal ramifications. In that case, we are saying let them go ahead.
More on Ranjan Jayalal
Other stories that mention them, newest first.


