பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
''ජනතා විරෝධය තිබුණත් රටට අවශ්ය මූල්ය ප්රතිපත්ති ක්රියාත්මක කළ යුතුයි'' - මහ බැංකු අධිපති කියයි
ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත නොසලකා රටට අවශ්ය මූල්ය ප්රතිපත්ති අනිවාර්යයෙන්ම ක්රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කැලණිය විශ්වවිද්යාලයේ පැවති දේශනයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කැලණිය විශ්වවිද්යාලයේ පැවති දේශනයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. රටේ අවශ්යතාව අනුව බදු ප්රමාණ ඉහළ නැංවීමට සිදුවන නමුත්, බහුතරයක් ජනතාව බදු වැඩි කිරීමට අකමැති බව ද ඔහු සඳහන් කළේය. ඒ හරහා ජනතාව දැනුවත් කර අදාළ ප්රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු සඳහන් කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
