2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කුමාර ජයකොඩි -සුනිල් වටගලගේ දේපළ වලටත් අල්ලස් විමර්ශන
හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ වත්මන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්ගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
