10 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අරවින්ද ද සිල්වා සහ බිරිඳට නිකුත් කළ වරෙන්තුව අධිකරණය ආපසු කැඳවයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යානා ඇණියක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාවලට අදාළ නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට…
முழு செய்தித் தொகுப்பு
Asian Mirrorඅරවින්ද ද සිල්වා සහ බිරිඳට නිකුත් කළ වරෙන්තුව අධිකරණය ආපසු කැඳවයි

Gossip Lanka Newsමවගේ මරණය අධිකරණයට දැන්වූ පසු අරවින්ද හා බිරියගේ වරෙන්තු රිකෝල් කරයි

BBC News සිංහලඅරවින්ද ද සිල්වාට සහ බිරිඳට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Hiru News - Sinhalaඅරවින්ද ද සිල්වාගේ සහ ඔහුගේ බිරිඳගේ වරෙන්තු ආපසු කැඳවයි

ලංකාදීපඅරවින්දට - බිරියට එරෙහි වරෙන්තු ආපසු කැඳවයි

Lanka Truthකපිල චන්ද්‍රසේනගේ බිරිඳට ඇප දුන් අරවින්ද සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝග

ITN Newsක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්න වරෙන්තු

Neth Newsඅරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන්නැයි නියෝගක්

Asian Mirrorඅරවින්දව අත්අඩංගුවට ගන්න වරෙන්තු

Gossip Lanka Newsමවගේ මළ ගෙදර අතරතුර අරවින්ද අත්අඩංගුවට ගන්න වරෙන්තු

Lanka C Newsඅරවින්ද හා බිරිද අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ...

Dasatha Lanka Newsඅරවින්ද ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට වරෙන්තු

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்