අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන්නැයි නියෝගක්
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක
