3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අරවින්ද ද සිල්වාගේ මවගේ මරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සටහනක් තැබූ ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ ආදරණීය මෑණියන් වන රාණි ද සිල්වා මහත්මිය අද (14) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 94 වැනි වියෙහි පසුවූවාය.
சுருக்கம்
ජ්‍යෙෂ්ඨ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ මෑණියන් වූ රාණි ද සිල්වා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16දා) සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඇගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරු 8.00 සිට බොරැල්ල ජයරත්න රෙක්ස්පෙක්ට්හි මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීහු පැවසූහ.

