අරවින්ද ද සිල්වාගේ මවගේ මරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සටහනක් තැබූ ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ ආදරණීය මෑණියන් වන රාණි ද සිල්වා මහත්මිය අද (14) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 94 වැනි වියෙහි පසුවූවාය. අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගනිමින් ශ්‍රී ල
