2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තැබීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සුරතින්
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් "ජාතික සංවර්ධන ගමන් මඟ" වැඩසටහන යටතේ මෙතෙක් කලක් උතුරු සහ නැගෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවැති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුව පිරිමසාලමින් යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන 'යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය' සඳහා මුල් ගල් තැබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති [...]
சுருக்கம்
මෙදිනදී මුල්ගල් තැබුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම දක්වා වන පූර්ණ වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබයි. ඒ අනුව මණ්ඩතිව් දූපතේ අක්කර 138 කින් සමන්විත භූමි භාගය ඇතුළත ඉදිකිරීමට නියමිත මෙම ක්‍රීඩා නගරයට, පිහිණුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, අති සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ හැරුණු කොට…
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.

