සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් "ජාතික සංවර්ධන ගමන් මඟ" වැඩසටහන යටතේ මෙතෙක් කලක් උතුරු සහ නැගෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවැති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුව පිරිමසාලමින් යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන 'යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය' සඳහා මුල් ගල් තැබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති [...]
මෙදිනදී මුල්ගල් තැබුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම දක්වා වන පූර්ණ වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබයි. ඒ අනුව මණ්ඩතිව් දූපතේ අක්කර 138 කින් සමන්විත භූමි භාගය ඇතුළත ඉදිකිරීමට නියමිත මෙම ක්‍රීඩා නගරයට, පිහිණුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, අති සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ හැරුණු කොට…
Summarised from Sri Lanka Cricket
People- Anura Kumara Dissanayake2
- රාමලිංගම් චන්ද් රසේකර්
- සුනිල් කුමාර ගමගේ
- ආනන්ද විජේපාල
- ශම්මි සිල්වා
Organisations- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
- Sri Lanka Cricket
- ප්‍රාදේශීය සභාව
Places- Jaffna2
- යාපනය මණ්ඩතිව් දූපතෙහි
- Northern Province
- Eastern Province
- මණ්ඩතිව් දූපත
- Sri Lanka
- යාපනයේ
- දූපත
Keywords- ක්‍රීඩාංගණයට2
- ජාත්‍යන්තර2
- මුල්ගල2
- ජනපති2
- ඉදිකිරීම්
- ඉදිකෙරෙන
- දිසානායක
- සුරතින්
- මහතාගේ
- තැබීම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage