2 ஊடகங்கள்
අල්ලස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියේ වෛද්‍ය මහේෂිගේ දියණියට එරෙහිව චෝදනා ගොනු කෙරේ
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කළේ කියන චෝදනාව මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.
