2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දරුවන්ගේ සුවය වෙනුවෙන් පිපෙන්න යන සත්පෙති
රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදි කෙරෙන, ඔටිසම් සහ අනෙකුත් ස්නායු සංවර්ධන විවිධත්වයන් සහිත දරුවන් වෙනුවෙන් වූ "සත්පෙති" ඔටිසම් සහ ස්නායු විවිධත්ව මධ්‍යස්ථානයට (Interventional Center for Autism) මුල්ගල තැබීමේ උත්සවය අද (06) සෞඛ්‍ය හා ජනමාධ්…
சுருக்கம்
එම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා සියලු දෙනා එක්ව වැඩ කළ යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා. මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිමවන විට, ඊට සමගාමීව අවශ්‍ය සියලුම වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද අවසන් කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
