1 ஊடகம் புதுப்பிக்கப்பட்டது
හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 13න් පහළ බාලිකා මීටර් 100 මුලික තරගයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයේ රියානා සිල්වා දිනාගනී
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන 55 වැනි හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 13න් පහළ බාලිකා මීටර…
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaහිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ තෙවැනි දිනය මැරතන් තරගයෙන් ඇරඹෙයි

Hiru News - Sinhalaහිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 13න් පහළ බාලිකා මීටර් 100 මුලික තරගයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයේ රියානා සිල්වා දිනාගනී

Hiru News - Sinhalaහිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය - 15න් පහළ බාලිකා 80m කඩුලු මතින් දිවීමේ තරගයේ ප්‍රථම ස්ථානය නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ දුලක්ෂි කාවින්ද්‍යා දිනා ගනී

Hiru News - Sinhalaහිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : වයස අවුරුදු 15න් පහළ බාලක මීටර් 800 අවසන් තරගයේ ජය කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ ෂාරොන් මෙතුශායෙල් දිනාගනී

சுருக்கம்
55 වැනි හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ තෙවැනි දිනය අද (06) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දවස හෙටයි. කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් ජාතික තලයටත්, ජාත්‍යන්තර තලයටත් ඔසවා තබන හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ තරග පසුගිය මාසයේදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා.