7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව කල් යයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස ඉල්ලයි

මව්බිමසුරේස් සලේ ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම ජනවාරි 28 දක්වා කල්යයි
ගගනසුරේෂ් සලේ ගොනු කළ පෙත්සමේ නියෝගය කල් යයි

What Newsසලේගේ පෙත්සම පිළිබඳ නියෝගය ජනවාරියට කල් යයි

Dasatha Lanka Newsසුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ලබාදීම කල් යයි

BBC News සිංහලසුරේෂ් සලේගේ පෙත්සම: අභියාචනාධිකරණය අද දෙන බව කී නියෝගයට මොක ද වුණේ?

Hiru News - Sinhalaසලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම පිළිබඳ නියෝගය ලබාදීම කල්යයි

අද දෙරණසුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව කල් යයි

சுருக்கம்
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති විමර්ශනයකට අදාලව අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අද (27) ඉල්ලා සිටියාඒ සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළා.