4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි අතර හමුවක්
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පවත්වා තිබෙනවා. නවදිල්ලියේ පැවති ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) 25 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ. අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව අමාත්‍ය හේරත් ඉන්දියාවේ සහ මාලදිවයිනේ විදෙස් අමාත්‍යවරුන් මෙන්ම සිංගප්පූරුවේ සහ යුරෝපා සංගමයේ නියෝජිත [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsවිදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි අතර හමුවක්

ගගනඅමාත්ය විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්

අද දෙරණඅමාත්ය විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්

අද දෙරණ''ඉන්දීය සාගර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවෙනවා'' - IORAහිදී විදෙස් ඇමති විජිත හේරත් කියයි

Hiru News - Sinhalaඉන්දු - ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් : කලාපීය සහ සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය

இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்